නවාතැන
About Me
Unknown
View my complete profile
Tuesday, August 16, 2016
ඔබ
ගලා ගියත් නිහඩව
බාධක කම්කටොලු මැද
විද මහමෙරක් පීඩා
මේ ජීවන ගමන මැද
විය අස්වැසිල්ලක් ම
නැවුම් සිතුවිලි අරන්
නැවුම් පැතුමන් අරන්
කදුළ නෙත වියලමින්
සතුට සිත තවරමින්
පැමිණි ඒ ලෙන්ගතුව
ඔබම
විය මා නිවන
4 comments:
Unknown
August 16, 2016 at 2:13 AM
lassanai
Reply
Delete
Replies
Reply
Unknown
August 16, 2016 at 2:13 AM
lassanai
Reply
Delete
Replies
Reply
Unknown
August 17, 2016 at 10:28 PM
lassana pada bandumak...
Reply
Delete
Replies
Reply
Unknown
August 27, 2016 at 5:57 PM
lassanai
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
lassanai
ReplyDeletelassanai
ReplyDeletelassana pada bandumak...
ReplyDeletelassanai
ReplyDelete