නිවු බව සැබෑවකි
ඒ කදුලු නෙක උපන්
උපන් බව නැවත හද තුළින් අදර
බවත් සැබෑවකි කදුල
දැරූ තැත් නෙකමැයි
නුබේ මතක සිඳලන්න
සඳ එලිය ගෙනෙන මතක
බිදී වෙර දරන හද
සීනයෝ නෙක දකියි
රුය පුරා හිදිවරන
නෙක වරක නෙතු පොවන
ලුණු රසැති කදුලු මැද
තනිකමට හිරිගඩුයි
වසන්නේ මුලු ගතම අද
හිරිවැටෙයි සිත් මඩල
අතීතයේ සුවඳකර
සයුරු හතකින් එතෙරයි
ගෙනන පණ අදින මහද
නොඑනු ඇත නැවත නුබෙ
හදට පණ ඇතිව මම
කදුලු පමණක් උරුමයි
අන්කිසිත් නොවේ අද
පිඩු සිගන මිය යනෙන
හද යදී ආලයට